තෙල් මිල අඩු නොවීම හමුවේ බස් ගාස්තුවේද කිසිදු වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
ඒ අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) නිවේදනය කළා.
(colombotimes.lk)