03 July 2025

logo

විමලවීර දේශපාලනයෙන් ළඟදීම සමු ගනියි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තවත් මාස හතරකින් දේශපාලනයෙන් සමු ගන්නා බව ප්‍රකාශ කළා.

අරගල සමයේ ගින්නෙන් විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ නව නිවස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා.

(colombotimes.lk)