පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025 වැඩසටහන යටතේ 2025.07.23 දින සිට 2025.07.29 වන දින දක්වා සතිය තුළ සේවක ප්‍රේෂණ එවා බැංකොක් සවාරිය දිනාගැනීමට එන්. මනෝජා සරෝජනී සමත්වී තිබෙනවා.
ඇයට හිමි බැංකොක් සවාරි ටිකට්පත සංකේතාත්මකව පිරිනැමීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරි / සාමාන්‍යාධිකාරි ක්ලිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කළා.
ඒ මහජන බැංකුවේ හික්කඩුව ශාඛා පරිශ්‍රයේදීයි.
එම විශේෂ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශාඛා මෙහෙයුම් නලීන් පතිරගේ මහතා , මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශිකයේ ප්‍රාදේශීය කළමණාකාර ශමීර කුමාරපේලි මහතා හා හික්කඩුව ශාඛාවේ කළමනාකාරතුමියත් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
