09 January 2026

logo

පැතුම්ට IPL වරම්



2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායිහීදී පැවැත්වෙනවා.

එහිදී පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4ක දැවැන්ත ලංසුවකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.

(COLOMBOTIMES.LK)