22 November 2025

logo

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි



නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (21) දින පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය බස් නැවතුම්පොළ ඇතුළු වෙළඳසැල් කිහිපයක්ම ජලයෙන් යට වී තිබෙනවා.

නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ මේ හේතුවෙන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් දැඩි පීඩාවට පත් ව සිටින බවයි. 

එලෙස ජලයෙන් යටවූ නාවලපිටිය ප්‍රදේශය Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වූ අයුරු පහතින්, 




(colombotimes.lk)