වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය



අද මධ්‍යම රාත්‍රී 12.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරන්න.

(colombotimes.lk)