colombotimes.lk
සිංහල | English

17 September 2024


Writing With Fire චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලබයි



Rintu Thomas සහ Sishmit Ghosh ගේ Oscar සම්මානය සඳහා නිර්දේශිත Writing With Fire වාර්තා චිත්‍රපටය පසුගියදා වාර්තා චිත්‍රපට අංශයේ Peabody සම්මානය දිනා ගත්තා.

මෙම චිත්‍රපටයේ කතාව ඉන්දියාවේ ඇති එකම Dalit-women-led පුවත්පත වටා ගෙතී පවතිනවා.

එහිදී Khabar Lahariya නම් මෙම පුවත්පත වසර 14කට පසු Digital jou alism සඳහා මාරු වීම දක්වා තිබෙනවා.
(colombotimes.lk)