colombotimes.lk
සිංහල | English

08 September 2024


යුපුන් අද තරග බිමට



ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (24) ජර්මනියේ පැවැත්වෙන ඇන් හැල්ට් මළල ක්‍රීඩා තරගාවලියට එක්වීමට නියමිතයි.

ඒ පිරිමි මීටර 100 ඉසව්ව සඳහායි.

ඉතාලියේ රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි පසුගියදා පැවති මළල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 10.21කදී නිම කිරීමට සමත් වූ අතර ඔහු සිව්වන ස්ථානය දිනා ගනු ලැබුවා.
(colombotimes.lk)