colombotimes.lk
සිංහල | English

18 May 2024

WATCH VIDEO | Zac Efron සහ Jeremy Allen White සටන් බිමට පිවිසෙයි



Zac Efron සහ Jeremy Allen White ප්‍රධාන චරිත නිරූපණය කරන ‘The Iron Claw’ චිත්‍රපටයේ ප්‍රධාන Trailer පටය නිකුත් කර තිබෙනවා.

මෙම චිත්‍රපටය රඟපෑම සඳහා නලුවන් දෙදෙනා විශේෂ සටන් පුහුණුවක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ‘The Iron Claw’ චිත්‍රපටය Sean Durkin ගේ අධ්‍යක්ෂණයක් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)