12 July 2025

logo

වතු සමාගම්වල ඉඩම් අක්කර 13,000ක් පෞද්ගලික අංශයට



රජය සතු වතු සමාගම් වල ඉඩම් අක්කර 13,000ක් වගා කටයුතු හා සංචාරක කර්මාන්තය සඳහා පෞද්ගලික අංශයට බදුදීමට තීරණය කර තිබෙනවා.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ඌන අපයෝජිත ඉඩම් මේ සඳහා තෝරාගෙන ඇති බවයි.

(colombotimes.lk)