මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 8දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හලාවත, තොඩුවාව ප්‍රදේශයේදීයි.
මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කෙරෙන රුපියල් මිලියන 18ක මුදලක්ද සිය භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)