05 January 2026

logo

බියර් මිලත් ඉහළ යන ලකුණු



මත්පැන් සඳහා සුරා බදු ඉහළ දැමීමෙන් පසුව බියර් මිලද ඉහළ යන බව අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ එය රුපියල් 30ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි.
 
මේ අතර සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) 06%කින් ඉහළ නැංවීමට කටයුතු කළා.

අමාත්‍යාංශය සඳහන් කළේ එම බදු ඉහළ නැංවීම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි.

(colombotimes.lk)