06 July 2025

logo

BUDGET TIMES 2024 | වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දෙන දායකත්වය ඉහළට



වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුපට දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට අටක් දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මේ අතර සියලු රජයේ සේවකයන්ට පෙර පරිදිම ආපදා ණය ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
(colombotimes.lk)