Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් පෙරළී තිබෙනවා. එම අනතුරින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්.(colombotimes.lk)