09 July 2025

logo

ඊශ්‍රායලයට නියෝගයක්



ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට ඊශ්‍රායලය ඉඩ දිය යුතු බවට එක්සත් ජාතීන්ගේ හේග් ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

ඒකමතික තීරණයක් ලෙස නිකුත් කර ඇති එම නියෝගයේ දැක්වෙන්නේ සාගතයක් ඇති වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය මූලික සේවා සහ මානුෂීය ආධාර ගාසා වැසියන්ට ලබා දීමට ඊශ්‍රායලය ඉඩ දිය යුතු බවයි.

(colombotimes.lk)