06 July 2025

logo

නීති විරෝධීව ගෙන්වූ විදේශීය දුම්වැටි තොගයක් හමුවෙයි



මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය නගරයේදී විදේශීය රටක සිට තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්‌ය බලකා වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

පොලීසිය සඳහන් කළේ  සැකකරු වයස අවුරුදු 21ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

(colombotimes.lk)