ශ්‍රී ලංකාව තුළ ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක පවසනවා.
ඔහු සඳහන් කළේ දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බවයි.
(colombotimes.lk)