colombotimes.lk
සිංහල | English

06 May 2024

බොර තෙල් මිල ඉහළට



ලෝක වෙළෙඳපලේ බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.  

ඒ අනුව අද (24) බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.51ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම WTI බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 83.46ක් ලෙසයි.
(colombotimes.lk)