22 February 2026

logo

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 51ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.


(COLOMBOTIMES.LK)