2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) නිකුත් කෙරුණා.
අදාළ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
එම වෙබ් අඩවියට පහත Link එක ඔස්සේ පිවිසෙන්න,
http://www.moe.gov.lk
මීට අමතරව සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට පහත වෙබ් පිටුව ඔස්සේ පරික්ෂා කළ හැකියි.
එම වෙබ් පිටුවට පහත Link එක ඔස්සේ පිවිසෙන්න,
https://g6application.moe.gov.lk/#/
(colombotimes.lk)