colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 | තීරණාත්මක තවත් තරග දෙකක් අද



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට අදාළ තරග 2ක් අද (09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහි පළමු තරගය පස්වරු 3.00ට Kandy Falcons කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අනෙක් තරගය Dambulla Sixers කණ්ඩායම සහ Galle Marvels කණ්ඩායම අතර පැවැත්වෙනවා.

එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)