පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ආපදාවලින් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට විශේෂ සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes.lk)
