06 July 2025

logo

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේදී



ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළා.
(colombotimes.lk)