2024 ජනවාරි මීළඟ සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමක් සිදු කරන බව, බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ මේ වනවිට උපරිමයෙන් ජල විදුලි උත්පාදනය සිදු කිරීම හේතුවෙන්.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)