colombotimes.lk
සිංහල | English

17 September 2024


EXO සාමාජික Kai ගැන හදිසි නිවේදනයක්



SM Entertainment ආයතනයට අයත් K-pop කණ්ඩායමක් වන EXO හි සාමාජික Kai නොහොත් Kim Jongin එළඹෙන මැයි 11 වන දින හමුදා සේවයට එක්වීමට නියමිතයි.

මෙසේ ඔහු හමුදා සේවයට එක්වීම හදිසි නිවේදනයක් වීම ඔහුගේ රසිකයින් කම්පනයට පත්වීමට හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් SM Entertainment ආයතනය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ හමුදා නීති වල සිදුවූ වෙනසක් හේතුවෙන් මෙම හදිසි නිවේදනය සිදුකළ බවයි.
(colombotimes.lk)