colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 - ENG Vs IND |සත්කාරකයින්ගෙන් කඩුලු 9ක් දැවී 230 ක ඉලක්කයක් ලැබෙයි



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය අද (29) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසියට අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 229 ක් රැස් කළා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 230ක ඉලක්කයක් හිමිවනු ඇති.

නායක රෝහිත් ශර්මා ලකුණු 87ක් රැස් කළ අතර, සූ‍ර්යකුමාර් යාදව් ලකුණු 49ක් රැස් කළා.

ඩේවිඩ් විලී ලකුණු 45කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

තරගය පැවැත්වෙන්නේ ලක්නව්හිදියි.
(colombotimes.lk)