18 September 2025

logo

පැරිස් නුවර සිදු වූ පිපිරීමට හේතුව හෙළිවෙයි (VIDEO)



ප්‍රංශයේ පැරිස් අගනුවර ගොඩනැගිල්ලක සිදු වූ පිපිරීම ගෑස් කාන්දුවක් බවට සැක පළකර තිබෙනවා. 

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 38ක් දක්වා ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මීට අමතරව අතුරුදන් වූ දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
(colombotimes.lk)