07 January 2026

logo

JOB VACANCIES | බාහිර කථිකාචාර්ය - මොරටුව විශ්වවිද්‍යාලය



මොරටුව විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා.

ඒ, තොරතුරු තාක්ෂණය විෂය පිළිබඳව ඉගැන්වීම් කටයුතු කිරීම සඳහායි.

මෙම තනතුර සඳහා නොවැම්බර් මස 27 වැනිදා දක්වා ඉල්ලුම්පත් යොමුකළ හැකියි.
(colombotimes.lk)