07 December 2025

logo

කැබ් රථයක් යතුරුපැදියක ගැටී මාරක අනතුරක්



කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ එරාවුර්, වත්තර හන්දිය ප්‍රදේශයේදීයි.

අදාළ අනතුටින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 42ක් වන මිරාකේනි ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(colombotimes.lk)