Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.ඒ සේරුනුවර, නිලපොල ප්‍රදේශයේදීයි.එම අනතුරින් වයස අවුරුදු 31ක් වන යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)