colombotimes.lk
සිංහල | English

17 April 2024

WATCH VIDEO | ස්වීඩනයේ ජල උද්‍යානයක විශාල ගින්නක්



ස්වීඩනයේ Gothenburgහි අලුතින් ඉදිකරන ලද ජල උද්‍යානයක විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)