22 February 2025


නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයන් 17ක් නාවික හමුදා භාරයට



පෙබරවාරි 13වනදා සිට 19වනදා දක්වා කාලය තුළ සිදුකරන කළ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයන් 17දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම පිරිස අවුරුදු 18ත් 58ත් අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම‍, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපුර් සහ මුල්ලියාන් යන ප්‍රදේශයවාල පදිංචිකරුවන් බවයි.

එහිදී ධීවර යාත්‍රා 12ක්, යතුරු පැදියක්, නීති විරෝධී ධීවර දැල් 156ක්, මුහුදු කූඩැල්ලන් 184ක් සහ හක්බෙල්ලන් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

(colombotime.lk)