16 September 2025

logo

ජනපතිගේ සම්පූර්ණ අයවැය කතාව සහ ලේඛණය මෙතැනින් බලන්න (VIDEO)



2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කළා. 
 
එහි සම්පූර්ණ කතාව ඔබට පහතින් නැරඹිය හැකි අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය ප්‍රකාශයේ පිටපතක් ද පහතින් ලබාගත හැකියි.
(colombotimes.lk)
 

ජනපතිගේ සම්පූර්ණ අයවැය කතාව සහ ලේඛණය by Chamara Nuwan on Scribd