07 July 2025

logo

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප තියයි



එළඹෙන නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනුව 2024.09.25 දින සිට 2024.10.01 දක්වා කාලය තුළ ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



(colombotimes.lk)