colombotimes.lk
සිංහල | English

17 September 2024


පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්



ජපානයේ පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා උළෙලේදී ගාමිණී ඒකනායක විසින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්.
(colombotimes.lk)