මේ වන විට ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින බැක්ටීරියා ආසාදනය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශයක් සිදු කළා.
එහිදී මෙරට ජනතාව මෙම බැක්ටීරියාව පැතිරීමේ අවදානමක් පිළිබඳ අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.
(colombotimes.lk)
