31 December 2025

logo

කොට්ටාව පන්නිපිටිය අතර දැඩි රථ වාහන තදබදයක්



මේ වන විට කොට්ටාව පන්නිපිටිය අතර හයිලෙවල් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.


(colombotimes.lk)