25 December 2025

logo

වැඩිම ඩෙංගු රෝගීන් ගණන බස්නාහිරින්



2024 වර්ෂයේ ජුනි මාසයේ 01 දා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 608 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 9306ක්.

මෙම වර්ෂය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඊයේ (06) දිනය වන විට ඩෙංගු ව්‍යාප්තියේ නවතම තත්ත්වය සඳහන් වාර්තාව පහතින්, 

(colombotimes.lk)