09 January 2026

logo

මතීෂට දැවැන්ත ලංසුවක්



2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායිහීදී පැවැත්වෙනවා.

එහිදී මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18ක දැවැන්ත ලංසුවකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.

(COLOMBOTIMES.LK)