26 January 2026

logo

මෙරට රන් මිලෙහි දැවැන්ත වෙනසක්



ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට රන් පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් පවුමක මිල මේ වන විට රුපියල් 397,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 362,200ක් ලෙස සටහන් වුණා.

(COLOMBOTIMES.LK)