31 December 2025

logo

කෙහෙළියට යළිත් වැඩ වරදී



දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේ එම අමාත්‍යංශය මගින් නිකුත්කර තිබූ නිල රථ දෙකක් ඔහුට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව නැවත භාර නොදී අවභාවිත කරන බවට සිවිල් පුරවැසියෙක් කරන ලද පැමිණිල්ලක් මතයි එම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.
(colombotimes.lk)