ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්



ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. 

ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්. 
 
ඒ අනුව කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. 
 
මේ සම්බන්ධව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින්...
(colombotimes.lk)