colombotimes.lk
සිංහල | English

03 May 2024

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමක්



දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම නාය යාමේ අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)