colombotimes.lk
සිංහල | English

03 May 2024

දිස්ත්‍රික්ක 07කට අදාළව නායයාමේ නිවේදනයක්



ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. 
 
අද (05) දහවල් 1.00 දක්වා වලංගු වන පරිදි පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)