ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට නැවත වතාවක් පත්කර තිබෙනවා.
මෙම පත් කිරීම ජනාධිපතිවරයාගේ අනුමැතිය මත සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජූනි මස 1 වනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වන බව සඳහන්.
(colombotimes.lk)
