16 December 2025

logo

බස්නාහිර පාසල් සම්බන්ධයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න



ගංවතුර තත්වය පහව ගොස් ඇති බස්නාහිර පළාතේ සියළුම පාසල් විවෘත කරන ලෙසට එම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)