colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times පස්වන සංවත්සර ප්‍රසංගය සජීවීව දැන් බලන්න



Colombo Times අප අද (10) පස්වන සංවත්සරය අභිමානයෙන් සමරනවා.

ඒ වෙනුවෙන් ලොව වටා සිටින Colombo Times පාඨකයින් වෙත පිදෙන සොඳුරු තිළිණය තමයි Colombo Times High Five සංගීත ප්‍රසංගය.

තාරුණ්‍යයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ලලිත් ලක්රුවන් ප්‍රධාන 'හෝමාගම VIP' සංගීතයට සුපිරි තරු පිරිවරා Colombo Times ප්‍රධාන මැදිරි සංකීර්ණයේදී මෙම සුපිරි ප්‍රසංගය ආරම්භ වී තිබෙනවා.

එය සජීවීව නරඹන්න ඔබත් දැන්ම පහත Link ඔස්සේ පිවිසෙන්න.

Facebook ඔස්සේ නැරඹීමට - https://www.facebook.com/colombotimesofficiallk
YouTube ඔස්සේ නැරඹීමට - https://www.youtube.com/watch?v=TSx3MQA4z5E
(
colombotimes.lk)