කොළඹ වතු ජනතාවගේ ජීවන තත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මේ සඳහා ඉදිකිරීම් සමාගම්වලට ඉඩම ලබා දෙන අතර එම ඉඩම් වල නැවත පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් ඉඩම් ලබා දිය යුතු වෙනවා.
(colombotimes.lk)