07 July 2025

logo

2024 වසරේ සිට සිසුන් ලක්ෂ 16ක් සඳහා දිවා ආහාරය



2024 වසරේ සිට සිසුන් ලක්ෂ 16ක් සඳහා දිවා ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. 

ඒ අනුව සියලු දරුවන්ට දිවා ආහාරය ලබාදිම ඉලක්කය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදී පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)