25 December 2025

logo

විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන ඉහළ යාමක්



නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

2024  මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 544.4ක් වූ බව එම නිවේදනය වැඩි දුරටත් වාර්තා කරනවා.

එමෙන්ම 2024 ජනවාරි සිට මැයි දක්වා සමුච්චිත අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,624.4 ක් වන අතර එය 2023 ජනවාරි - මැයි මාස හා සසඳන විට 11.8%ක වැඩිවීමක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(colombotimes.lk)